ශ්‍රී ලාංකීය මහත්මා දේශපාලනයේ
ජනතාවාදි සළකුණ

විසිතුන් වසක සිය අභිමානවත් හා නිකැලැල් දේශපාලන ගමන් මග තුල කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේම ජීවිත ආලෝකමත් කරන්නට ඔහු කළ කැප විම අප්‍රමාණය.

විසිතුන් වසක සිය අභිමානවත් හා නිකැලැල් දේශපාලන ගමන් මග තුල කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේම ජීවිත ආලෝකමත් කරන්නට ඔහු කළ කැප විම අප්‍රමාණය.

රෝහිත අබේගුනවර්ධන
කෙටි හැඳින්වීමක්

ගරු රෝහිත අබේගුණවර්ධන

එදා 1997 වර්ෂයේදී දේශාපාලන දිවි මගට එතුමන් අත් පොත් තබන්නේ තමන් ඉදිරිපත් වූ ප්‍රථම ප්‍රාදේශීය සභා මැතිවරණයෙන්ම බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත් වෙමිනි. එතැන් පටන් මේ දක්වා පළාත් සභා මන්ත්‍රීවරයෙක්, කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා රටේ වගකිවයුතු අමාත්‍යාංශ ගණනාවක් අති විශිෂ්ඨ අන්දමින් මෙහෙයවූ අමාත්‍ය වරයෙකු දක්වාත් එතුමන් දිනෙන් දින ඉදිරියට පැමිණි ගමන් මග තුල මහ ජනතාවගේ ආශිර්වාදය හා කෘතහස්ත දේශපාලන අත්දැකීම් සම්භාරයක පන්නරය ගැබ්ව පවතියි.

2005 දී එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජය තුල දැවැන්ත කාර්‍යභාරයක් සිදු කරමින් මෙරට පැවති තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවා ගැනීමට දැරුවා වූ ඒ උත්තුංග ප්‍රයත්නයට එවකට සේනාධිනායකායානන් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමගින් අත්වැල් බැද ගනිමින් එතුමන්ට රෝහිත අබේගුණවර්ධයන් ලබා දුන් යෝධ ශක්තිය අතිමහත්ය.

වැඩිදුර කියවන්න
සංවර්ධන ව්‍යාපෘති ගවේෂණය කරන්න

සංවර්ධන ව්‍යාපෘති

අධ්‍යාපන

කළුතරටත් විශ්ව විද්‍යාලයක්
දැයේ දූ දරුවන්ගේ ජීවිත උසස් අධ්‍යාපනයෙන් ආලෝකමත් කිරීමේ උතුම් අභිලාෂය පෙරදැරිව කලුතර දිස්ත්‍රික්කයට නව විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට සැකසෙන වේගවත් සැලැස්ම

කර්මාන්ත

කළුතරටත් දේශිය කර්මාන්ත පුරයක්
දැයේ දූ දරුවන්ගේ ජීවිත උසස් අධ්‍යාපනයෙන් ආලෝකමත් කිරීමේ උතුම් අභිලාෂය පෙරදැරිව කලුතර දිස්ත්‍රික්කයට නව විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට සැකසෙන වේගවත් සැලැස්ම

ව්‍යවසායකත්වය

අන්තර්ජාල ව්‍යවසායකයින් සඳහා RO Smart Hub..
දැයේ දූ දරුවන්ගේ ජීවිත උසස් අධ්‍යාපනයෙන් ආලෝකමත් කිරීමේ උතුම් අභිලාෂය පෙරදැරිව කලුතර දිස්ත්‍රික්කයට නව විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට සැකසෙන වේගවත් සැලැස්ම
නවතම පුවත් සහ සිදුවීම්

නවතම පුවත්

අගෝස්තු 18, 2020 ප්‍රකාශයට පත් කරන ලදි
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව පාර්ලිමේන්තුවේ වරාය හ නාවික අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමන් නිල වශයෙන්…
අගෝස්තු 13, 2020 ප්‍රකාශයට පත් කරන ලදි
නව රජයේ වරාය හා නාවික කැබිනට් අමාත්‍ය ලෙස ගරු රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා අග්‍රාමාත්‍ය මහින්ද…
ජූලි 29, 2020 ප්‍රකාශයට පත් කරන ලදි
දැයේ දූ දරුවන්ගේ ජීවිත උසස් අධ්‍යාපනයෙන් ආලෝකමත් කිරීමේ උතුම් අභිලාෂය පෙරදැරිව ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්ගේ මූලිකත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයට නව විශ්ව…